සිකුරු ග්රහයා වටා ඕසෝන වියනක්
යුරෝපා විද්යාඥයින් සිකුරු ග්රහයාගේ වායුගෝලයට ඉහළින් ඕසෝන ස්ථරයක් පවතින බව හඳුනාගෙන තිබේ.
මීට එක් වූ යුරෝපා අභ්යවකාශ ඒජන්සියේ විද්යාඥයින් පවසන්නේ සිකුරු ග්රහයා මතුපිට සිට කිලෝමීටර් 100ක් පමණ ඉහළින් එහි ඕසෝන් වියන පිහිටා ඇති බවයි.
මෙය පෘථිවියේ ඕසෝන් ස්ථරය...