ලිංගාශ්රිත රෝග හැදෙන්නේ මෙහෙමයි
ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද
පසුගිය ලිපි පෙළින් අපි ඔබව දැනුවත් කළා අනවශ්ය ගැබ් ගැනීමක් වලක්වන්නේ කෙසේද කියලා. සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට ලිංගික රෝග වැළඳීමේ අවධානම තිබෙනවා. ඉතින් thewoman.lk අපි මෙවර ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ ලිංගික රෝග ( Social...