1. goest

    කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

    මාකට් එකේ තියෙන කිසිම බීම වර්ගයක් ගැන තර්ක කිරීමෙන් පලක් නැහැ සහෝ,සෑම බීම වර්ගයකින්ම % යම්කිසි ප්‍රමාණයක් ශරීරයට අහිතකරමයි.මට කියහන්කෝ පිරිසිදු ඇල්වතුර ටිකක් හැර වෙන හොද දෙයක් තවත් තියෙනවද කියලා.:yes:
  2. goest

    Etisalat Special 6GB Monthly Rs 500(no time limit)

    මොකටද බන් 6GB ගන්නේ 500 කට.30GB ගන්නවනේ 1500 කට:P
  3. goest

    මේරියන්ස් ලයිව් ඉන් කොන්සෙට්

    මේරියන්ස් ලයිව් ඉන් කොන්සෙට් hacker T ගේ ඉල්ලීම පරිදි අප්ලෝඩ් කර කිරියට දමන ලදී. බාන උන් බා ගනිල්ලා.ඉතුරු එක අප් වෙමින් පවතී:yes: http://www.4shared.com/file/rsUSa5Kdce/MS1.html
  4. goest

    මට දරුනු ලෙඩක්

    ඉස්සෙල්ලා කියපන් උබේ රථගාය මොන වගේද කියලා.බයික් දෙකම කොල්ලන්ට තමයි.TWඑකේ රෆ් ලුකක් තයෙන්නේ.වොලිටියේ ටිකක් විතර ඩීසන් ලුකක් තියෙනවා.වොලිටි කියන්නේ GN කොපියක්.හැබැය් 250 ක්.
  5. goest

    මෙන්න වැඩ

    75 බලලත් එකම එක බුම්පියෙක්වත් නෑ:no:
  6. goest

    මෙන්න වැඩ

    m5Oc7oNsUbo
  7. goest

    ඔන්න මචංලා ළමයි ඉස්කෝලෙ යනවා

    ඔන්න මචංලා ළමයි ඉස්කෝලෙ යනවා :no:

    No contents