ගොඩක් අය අහලා තිබ්බා “Muse AI එකෙන් ඇත්තටම වැඩක් ගත්තද?” කියලා
මම නම් හොඳට වැඩ ගත්තා.
දැනට Muse එක use කරලා Mac apps 14ක් වගේ build කරලා publish කරලා තියෙනවා. App එක code කරන එක විතරක් නෙවෙයි, GitHub repo setup, bugs fix කරන එක, features add කරන එක, marketing website හදන එක, Vercel deploy කරන...