Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සුළු ජාතික පක්ෂ ෂයිලොක් නම් වූ යුදෙව්වා
සුළු ජාතික පක්ෂවල සුරිච් සමුළුවට සහභාගිවූයේ මනෝ ගනේෂන්, ආර් සම්බන්ධන්, මාවයි සේනාධිරාජා, ගෙ-Jද්රකුමාර් පොන්නම්බලම්, සුරේෂ් ප්රේමචJද්රන් වැන්නවුන් වන්නි යුද මෙහෙයුම නතර කිරීමට දැඩි ලෙස උත්සාහ කළ අයවළුන්ය...
tharinda07
Post #2
Nov 25, 2009
Forum:
News
සුළු ජාතික පක්ෂ ෂයිලොක් නම් වූ යුදෙව්වා
සුළු ජාතික පක්ෂ ෂයිලොක් නම් වූ යුදෙව්වා සුළු ජාතික පක්ෂ ෂයිලොක් නම් වූ යුදෙව්වා මෙන් මස් රාත්තලම ඉල්ලීම යුද්ධය අවසන් වූවාට ද්රවිඩ අයිතීන් සඳහා වූ අරගලය අවසන් වී නැත. මනෝ...
tharinda07
Thread
Nov 25, 2009
Replies: 2
Forum:
News
GTRZ
එයාත් පොදු අපේක්ෂකයෙක්ලු:rofl::lol:
tharinda07
Post #103
Nov 25, 2009
Forum:
ElaKiri Talk!
Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?
අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නැතුව ඉන්නෙ කව්ද කියල හොදට පේනවා. :rofl::lol::baffled::dull:
tharinda07
Post #66
Nov 25, 2009
Forum:
ElaKiri Talk!
NeeThiya....
නීතිය කෝ
tharinda07
Post #28
Nov 25, 2009
Forum:
Others
Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?
ගොඩක් උන් එහෙම තමා ඇමති උනාම එන්නෙ නෑ.අපි යන්නෙ ඕනෙ. අනික කොහෙ හරි හම්බ උනත් කිට්ටුවෙන්නවත් බෑ ගොට්ටො වටේම. අවුල තියෙන්නෙ ඩිලාන් බලය බෙදන්න කියනවා:baffled::growl:
tharinda07
Post #60
Nov 25, 2009
Forum:
ElaKiri Talk!
Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?
ඇමතිකම් දීලා හරි මෙහෙම කට්ටිය තියාගත්තෙ නැත්තම් යුද්දෙ ඉවර කරන්නෙ වෙන්නෙත් නෑ. නස්තියයි, දූශ්නයයි තියෙන්වා, ඒව එක පාරටම අය්න් කරන්න මාරුයි, ලංකාවෙ ඔනෙ ආයතනයක මේක තියෙනවා, මේක නැති කරන්න මිනිස්සුන්ගෙ ආර්ථික තත්වය වැඩි වෙන්නත් ඔනෙ. අනිත් එක ලංකාවෙ ඉන්න ගොඩක් තම තමන්ට සාපෙක්ෂව වන්චාව දූෂනය...
tharinda07
Post #58
Nov 25, 2009
Forum:
ElaKiri Talk!
Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?
එල
tharinda07
Post #56
Nov 24, 2009
Forum:
ElaKiri Talk!
Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?
මෙහෙම එකකුත් තියෙනවලු. මහින්දට ඔනෙ නම් අවුරුදු 2ක ඉවරවෙනකම් දිවුරන්නෙ නැතුව ඉන්න පුලුවන්ලු. ඒක හරියටම ව්යවස්තාවෙ හරියටම සදහන් කරන නැද්ද කොහෙද. දිවරපු දවසෙ ඉදලනෙ අවුරුදු6ක් නෙ ගන්නෙ.:rolleyes::rolleyes: විධායක ජනාදිපතිකම මහින්ද අහෝසි කරන්න ඉන්නව නම් දිවුරන්නෙ නැතිව ඉන්නෙත් නෑ.
tharinda07
Post #51
Nov 24, 2009
Forum:
ElaKiri Talk!
Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?
චන්ද්රිකා දෙවනි පාර අවුරුදු 6ම හිටියානෙ.:rolleyes:
tharinda07
Post #48
Nov 24, 2009
Forum:
ElaKiri Talk!
Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?
ඔව්. ඒක නම් ඇත්ත, ගොඩක් උන් පොතක් පාත්තරය් කියනවන්නෙ නෑ, ගැඹුරින් බලන්නෙ නෑ. ලංකාවෙ දේශපාලන ඉතිහාසෙ ඕන තරම් උදාහරණ තියෙනවා මේවට දෙන්න. ඒ ඒ වෙලවට වෙන එක සහ තමන්ගෙ බඩ ගැනෙ විතරක් හිතල ඡන්දෙ දීපුවගෙ ප්රතිඵල තාම තියෙනවා. ප.ලි සරත් ෆොන්සෙකා වැරදිලාවත් දිනුවොත්(දින්න සම්භාවිතව නම් ගොඩක් අඩුයි)...
tharinda07
Post #47
Nov 24, 2009
Forum:
ElaKiri Talk!
Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?
ඉගෙන ගන්නෙ නෑ, දැන් පනින්න ලගයි:dull::(:baffled:
tharinda07
Post #40
Nov 24, 2009
Forum:
ElaKiri Talk!
Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?
මතකද චන්ද්රිකත් පස්සෙ දිවුරුවා කියලා තව ඉන්න හැදුවා. සමහර විට 6 යන්න ඉස්සෙල්ලා විධායක ජනාදිපතිකම මහින්ද අහෝසි කරයි.
tharinda07
Post #35
Nov 24, 2009
Forum:
ElaKiri Talk!
Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?
5ක්? දිවුරපු දවසෙ ඉදන් 6ක් ඉන්න පුලුවන්නෙ.:oo:
tharinda07
Post #31
Nov 24, 2009
Forum:
ElaKiri Talk!
never open this thread....(only for strong hearted)
thnks 4 sharing
tharinda07
Post #57
Nov 24, 2009
Forum:
ElaKiri Talk!
Animals
සිංහ ධේනුවයි පැටියයි ඉන්නව සිංහය නෑ.
tharinda07
Post #3
Nov 24, 2009
Forum:
ElaKiri Tabloid
Contents of the handbags
What contains the handbag of the women?
tharinda07
Thread
Nov 24, 2009
Replies: 1
Forum:
ElaKiri Tabloid
New offices of Twitter
Offices of Twitter (site of microblogs) in San Francisco.
tharinda07
Thread
Nov 24, 2009
Replies: 1
Forum:
ElaKiri Tabloid
Animals
tharinda07
Thread
Nov 24, 2009
Replies: 10
Forum:
ElaKiri Tabloid
මෝඩයෝ
:rofl::lol: tnks 4 sharing
tharinda07
Post #12
Nov 19, 2009
Forum:
ElaKiri Jokes
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom