ඔව්, අනික ඉල්ලලා පරාද උනොත් ඒකත් අවුල්, මහින්ද පරාද උනොත් ඒකත් අවුල්, කැදයි රැවුලයයි දෙකම බේර ගන්න ඔනෙ, නැත්තන් ආය් අවුරුදු 30කින් යුද්ද කරන්න පුලුවන් . :baffled:
මම නම් කියන්න මහින්දට පස්සෙ ඊලග පාර ඉල්ලනවනම් හොද්යි කියලා, එතකොට දෙන්නටම නම තියාගෙන මැරෙන්න පුලුවන්, නැත්තම් චන්ද්රිකාට වෙච්ච වැඩෙ...