බෞද්ධයෙක් නොවී හොද මිනිහෙක් වෙන්න පුලුවන්.
ඔය එකපාරට පිලිගන්න නෑ කියන එකත් ගොඩක් වෙලාවට හිනියට බුදු දහමට ගහන්න යොදා ගන්න එකක් , කාලාම සුත්රයෙ පොඩි කොටසක් අරන් කියන එකක්, උබ ඒක දන්නෙත් නැතුව ඇති, උබට ඔය අදහස ආපු විදිය දිගටම හොයන් ගියොත් මේක තේරෙයි.ත්රිපිටකෙ තිබ්බත් පිලිගන්නෙ නෑ, බුදු...