1. J

    මොබිටෙල් කපල් සිම් උවමනා කර තිබේ

    මචන් ඉස්සෙල්ලාම උබ කපල් සිම් එකෙන් කතා කරන්න කෙල්ලෙක් හොයගත්තද? :confused:
  2. J

    උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

    menna meka liyalaa dipan. අල්ලට සිගා වත් රස නැති කැවිලි ක කා වල් කොළ බිම අතුට නිදි ලොබැබ දුක් ත කා කල් ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන් ව කා ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ ත කා
  3. J

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    To Tarzon, මචන් මම ගොතයෙක් කියලා දාලා තියෙන්නේ උබ ඊට වඩා ලොකු පොරක් වෙන්ටෑ. හරි එහෙම නම් සමාවෙයන්. මම Degree එක 1st Class එක්ක අරන් ඉස් ඉස්සෙල්ලාම ආසාවෙන් :cool: ලියපු රජයේ ජොබ් එකට (Scientific Service) බදවා ගනීමේ විභාගේ මෙහෙය වුයේ ඔය විභගේ දෙපා. උන් විභගේ තියපු දිනේ සෑහෙන්න පරක්කු කරා...
  4. J

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    මචන් මේ thread එකේ මුලදි විභාග මෙහෙය වන එවුන්ගේ, බදවා ගනීම් කරන එවුන්ගේ බලු වෑඩ ගෑන කිව්වාම උබම නේද කිව්වේ එවා එහෙම නෙවෙයි මේ ආයතන පරම පිවිතුරු,සාදාරනය උපරිම, වෙලාවට කලාවට විභාග වෑඩ ටික ලස්සනට කරනවා කියා. ඔය කොරන්නේ අපුරුවට. :D අනිච්චේ දුක්කේ. :sorry:
  5. J

    කොන්ඩම්_වර්ග

    ow ban ekapaarak DANSAL ATHAL kiyala ekak damma. E langata kellage gedara yanne kohomada kiyalaa damma.Yaantham dan onna harihaman thread ekak daala.:D:D
  6. J

    දරුවාට නිවැරදි ලෙස අකුරු කියවන්න෴

    Ayi ban ara plastic table thiyenne onatharam. (Eg; DAMRO, NIL KAMAL, ARPICO).:cool:
  7. J

    Study කරන්න Australia යන්න ඉන්න අය එන්න..(ගිය අයත් එන්න)

    Ko, Aussy inna aya naddooo? kawruwath Aussy yanneth nadda? Seramalaa Boat eken gihinda?
  8. J

    Study කරන්න Australia යන්න ඉන්න අය එන්න..(ගිය අයත් එන්න)

    මේ thread එකේ bump & thanks හෑර වෙන මුකුත් නෑනේ. Australia වල study කරන එවුන් කොච්චර නම් එලකිරියේ ඉන්නවද එකෙක්වත් මුකුත් දාලා නෑ. බෝට්ටුවෙන් ගිහිපු එකෙක්වත් විස්තරයක් දාපල්ලකො බන්. :D:D ඒ මොකද බන් ඒ? පොඩ්ඩක් විස්තර කරන්නකෝ. :confused:
  9. J

    බංගලි දේශය

    ඉස්සෙල්ලා උපරිම චා ඒවාට කලින් ඊට වඩා අඩුවෙන් චාටර් රටකට try කරලා බලපන්. :D
  10. J

    මාතර කට්ටියගෙන් උදවුවක් ඕනේ....

    Perera Sons (Beach Rd), "AMBA SEWANA" (Walgama) balapan.
  11. J

    IELTS Class Help

    මචන්ලා මට IELTS වල 7.0 වගේ දාගන්න ඕන. ඒකට අර වෑල්ලවත්ත පෑත්තේ class කරන නාතන් (Nathan) කියන සර් හොදද? (web site එකකුත් තියනවා) දන්න අය විස්තර කියන්න බලන්න. දන්නේ නෑත්නම් bump එකක් වත් දාගෙන යමු හොදේ. :D
  12. J

    ලොකු වෙලා....

    ela ela. :cool:

    No contents