මෝඩයෙක් වෙන්න එපා, කෝ ඔයාගේ විවුර්ත මනස? ඔයාට හිතෙන් නැද්ද මේක හම්බයෙක් සිංහල ජාතිවාදීන්ට මඩ ගහන්න හැදුව එකක් කියල? මොකද මු ආගමික ත්රෙඩ් දාපු කතා, අමාත්යංශ කතා, කොන්ද පන නැති ටෝක්ස් දාල තව ගමේ පොල් ගස් නගින ටයිප් එකේ මිනිහෙක්ගේ ෆොටෝ එකකුත් දාගෙන මිනිස්සුන්ගේ හිතේ ඇති කරන්න හදන්නේ ආගම ජාතිය...