මචංලා මම HNB ඩෙබිට් කාර්ඩ් එකක් ගත්ත.:yes: මම ඔඩෙස්ක් එකත ටිකක් කරනවා.:yes: මට ඕනේ ඒකෙ සල්ලිත් පේපැල් වලට අරගෙන පෙපැල් එක හරහා ඊ-බේ ඒකෙන් බඩුගන්න. මම ශ්රී ලංකා, මැලේසියා කියලා රටවල් දෙකෙන්ම පේපැල් එකවුන්ට් දෙකක් තියෙනවා. මට එකම කාර්ඩ් ඒකෙන් මේ එකවුන්ට් දෙකම වෙරිෆයි කරන්න පුලුවන්ද...