බොහොම හොද post එකක් මචන් , දැන් ගොඩක් අයට මේවා අමතක වෙලා ගිහින් , මම අහල තියනවා nazi පෙරේතයෝ ammunition train වලත් වඩා මේ train වලට priority කියල :angry:
.කට්ටිය Shilnders List , Boy in Stripped Pijams , The Pianist , Deferance වගේ ෆිල්ම්ස් බලොවොත් ගොඩක් දේවල් දකීවි මේ ගැන :)
nazi උන්...