මම දෑක්කා කතරගම මැනික් ගග ලග හෙන සෙට් එකක් කොමඩු, කෙසෙල්, අඹ ,අන්නාසි කකා ලෙලියි තව ඉතුරු බිතුරු ඔක්කොම ගගට විසිකලා.තව සෙනග සෑහෙන්න හිටිය ඒ හරියේ එකෙකුටවත් ගානක්වත් නෑ. හැබැයි දෙමෙල්ලු ඒ වැඩේ කලේ. සින්හලු කීයලත් වෙනසක් නෑ. පුදුම අපිරිසිදුවක් ඒ හරියේ තිබුනේ. මම යන්න කලින් හිතන් හිටියේ මැනික් ගග...