1. craabeysinghe

    Trisha

    එල එල.රෙප් දුන්නා....:yes:
  2. craabeysinghe

    ~~ IPL Chat Pot ~~

    කොල්කටා නයිට් රයිඩර්ලා කියන්නේ අයි.පී.එල් වල ඉන්න මහ අවාසනාවන්තම ටීම් එකක්.උන්ට අතට ගත්ත දේ කටට දා ගන්න බෑ තියෙන කාලකන්නිකමට.පව් සාරුක් අයියා පැරදුන වෙලේත් අප්පුඩි ගැහුවා.ලොක්කා හිතන් හිටියේ වැඩේ හරි තමයි කියලා.
  3. craabeysinghe

    ~~ IPL Chat Pot ~~

    තව පොඩ්ඩෙන් සුරාජ් රන්දීව් ගේ අයි.පී.එල් දිවිය පලවෙනි මැච් එකෙන්ම අවසන් වෙනවා.:yes::yes::lol::lol::D
  4. craabeysinghe

    SL OLD HIT SONGS Add Here

    මම ඔන්න බාගත්තා.තැන්කු වේවා!!!:):)
  5. craabeysinghe

    Lawyer and Srilankan

    maxxa.when money matters ,then comes real srilankan hora attitude.
  6. craabeysinghe

    ~~ IPL Chat Pot ~~

    මැතිව්ස් ගහනවද බන්?ඌ ඉන්ජර්ඩ් නේද?
  7. craabeysinghe

    ~~ IPL Chat Pot ~~

    channal eye එකේ දෙනවා
  8. craabeysinghe

    SL OLD HIT SONGS Add Here

    GOOGLE කරලා බලන්න.නැත්නම් beemp3 එකේ බලන්න.ananmanan එකෙත් තිබ්බා වගේ දැක්කා.
  9. craabeysinghe

    SL OLD HIT SONGS Add Here

    thanks
  10. craabeysinghe

    Final Match Eke Hora Not Out Eka!

    out ne wage ban.
  11. craabeysinghe

    SL Cricket Hot News!!!

    hodayi ban ehema unoth.etakota meeta wada lokko cricket gena hoyala balayi.:yes::yes: eth mama hitanne ne namal karaya oka baraganiyi kiyala.
  12. craabeysinghe

    Dialog Dongale

    machine eke virus da danne ne
  13. craabeysinghe

    Sinhala novels mega thread

    thanks a lot macho
  14. craabeysinghe

    sangakkara pandithaya... okawa captancy eken ayn karanna ona...

    මමනම් කියන්නේ සන්ගා තව ටික කාලයක් කැප්ටන්සියේ ඉන්න ඕනේ.ඊලගට කොහොමත් කැප්ටන් දෙන්නෙ මැතිව්ස්ට තමයි.:yes::yes:
  15. craabeysinghe

    තනිකඩයන්ගේ පාරාදීසය......

    අපිටත් එන්න පුලුවන්ද?:lol::lol::lol:
  16. craabeysinghe

    Fainal R. Premadasalu :O

    හුටා මාත් මේකට අහූ උනානේ.
  17. craabeysinghe

    Fainal R. Premadasalu :O

    is it true machan.i also see this in divaina today.:yes::yes::yes:
  18. craabeysinghe

    Final Ind vs Sri Lanka

    ඩෝන් පටෝන් ටිකක් ලැහැත්ති කරලා තියාගන්න ඕනේ රෑට පත්තු කරන්න.:shocked:

    No contents