නැහැ මචන්..මෙජෝරිටි එකක් එකකටවත් නැතිව කෑලි කිහිපයකට චන්ද කැඩුනනේ..
බොහෝවිට පාකිස්ථානයේ ඊළඟ අගමැති ෂබාස් ශරීෆ් වෙන්න ඉඩ තියෙනවා. නවාස් ශරීෆ් සිය රට පැමිණියේ අගමැතිකම බලාපොරොත්තුවෙන්. ඔහු හිතුවේ ඔහුගෙ පැමිණීමත් එක්ක විශේෂයෙන්ම පන්ජාබයේ පිබිදීමක් වෙයි කියල. ඔහුට තේරුණේ නැහැ තරුණ ප්රජාව අතර ඔහු...