මම උබේ කතාව මුල ඉදල කියෙව්වා , මචන් ඕනෑම දෙයක් ඕනවට වඩා හිතන්න යන්න එපා .කව්ද කියන්නේ උබ කාලකන්නියෙක් කියල ,බලපන් උබ o /l ලුත් pass නේ බන් , මේරටේ කොච්චර එවුන් ඉන්නවද බන් o/l ලුත් fail වෙච්ච .machn කවදාවත් උබට කරන්න බැරි උන දේවල් ගැන හිතන්න යන්න එපා, උබ කරපු දේවල් ගැන හිතපන් .දැන් බලන්න...