wow niyamai yaluwa
ඔබ කෙනෙක් ගැන කොයිතරම් හිතුවත් එයාට ඔබ ගැන හිතෙන්නේ නැතිනම් එතන ඇතිවෙන්නේ තදබල විරහ
වේදනාවක්..............
ඔබ ඉන් පීඩා විදිනවා දුක් විදිනවා......
ඒත් ඔබේ කදුළු එයා ගානකටවත් ගන්නෑ............
අනුකම්පාවෙන් ඔබ මිය යනවා...........
අපි ආදරය කියලා කරන්නේ තව කෙනෙක්ට වද දීමක් නම්...