windows 10 කරගන්න activate කරගන්න
මගේ ලැප් එක සොෆ්ට්ලොජික් එකෙන් ගන්නකොට genuine windows 8 දාල දුන්නේ.පස්සේ මම එක windows 10 වලට අප්ඩේට් කරා. දැන් activate කරපු වින්ඩෝස් 10 තියෙන්නේ, අවුරුදු දෙකක් වගේ පාවිච්චි කරා. දැන් ටිකක් ස්ලෝව් වගේ. මට ආයේ වින්ඩෝස් 10 දාල activate කරගන්න බැරිද genuine...