1. sajith.xp.pk

    කැරි බල්ලෝ නිසා පාඩුවේ පාරකවත් යන්න නෑ 😠

    උන්ගෙ ඇස් දෙක දිහා බලන්නෙ නැතුව සත පහකට ගනන් ගන්නෙ නැතුව යන ගමන එකම විදියට ගියාම උන් ලඟට එන්නෙ නෑ. සාමාන්‍ය මනුස්සයෙක් විදියට මනුස්ස ලෙවල් එක තියාගෙන ගියාම හරි. උන් බයයි එතකොට. ලඟට ආවොත් නැමිල අතට අහු වෙන එකකින් දීල අදින්න තියෙන්නෙ. ආයෙ එන්නෙ නෑ ලඟට. බයේ දිව්වොත් ඉවරයි ඉතින්. ඉස්සර ශිෂ්‍යත්ව...
  2. sajith.xp.pk

    අලුත් බදු එක්ක WagonR කෝටිය පනී.. Vezalකෝටි දෙකහමාර කිට්ටුවේ.....onna dan ganillako

    මම නම් ආයෙ වාහන ජීවිතේට ගන්නෙ නෑ තව අවුරුදු 10 ක් වත් යනකන්. Aqua එකක් තියෙනව. තියාගෙන ඉන්නව. සල්ලි වලින් ඉඩම් ගන්නව. මොන විකාරයක්ද මේ....
  3. sajith.xp.pk

    TRUMP ලාංකිකයින් 3065ක් එලවන ලිස්ට් එකේ දාල

    ow. hari nam ape minissu support eka denna ona USA walata... un ehema awul jaathiyak nemei china indian karayo wage.....
  4. sajith.xp.pk

    TRUMP ලාංකිකයින් 3065ක් එලවන ලිස්ට් එකේ දාල

    මම නම් කැමතියි. UK වලට වෙච්චි දේ ඇමරිකාවට නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. ඇමරිකාව සදාකාලිකවම ඔය ඉන්න උන්ම ජීවත් වෙලා සදාකාලිකවම ලෝකෙට ලොක්ක වෙලා ඉන්න එක තමයි හොඳම. නැත්නම් චීන්නු රුසියන් කාරයො, ඉන්දියන් කාරයො මේ ලෝකෙම වනසනව.
  5. sajith.xp.pk

    Wise money transfer

    නැහැ.ෆී එකක් යන්නෙ නෑ.
  6. sajith.xp.pk

    Wise money transfer

    මම අවුරුද්දක විතර ඉඳන් ගන්නෙ NTB එකේ හදපු PFC එකට. පරේදත් එකක් දැම්ම. අද හවසට වැටෙයි
  7. sajith.xp.pk

    Wise money transfer

    Wise to LKR Account - instant. Wise to USD account - 3 days
  8. sajith.xp.pk

    මම කන කෑම එක්ක Cancer එකක් හැදෙයි කියලා ලොකු බයක් තියෙනවා 🙁

    මම නම් අඩු කරා බත් කන එක දැන් මාසෙක ඉඳන්. පැනිරසත් නැතිම කරා. සීනි දාන්නෙත් නෑ plaintea එකකට වත් දැන්... ගැම්මක් තමයි. පොඩ්ඩක් කෙට්ටුත් වෙලා :rofl:
  9. sajith.xp.pk

    මම කන කෑම එක්ක Cancer එකක් හැදෙයි කියලා ලොකු බයක් තියෙනවා 🙁

    මෙන්න මේ වගේ කන්න ගෙදර හදාගෙන. මේ ඊයෙ ගෙදර Dinner එක. මේ Breakfast එක අද උ‍දේ... අද දවල් එකත් දාන්නම් දවල්ට කාල :P කඩෙන් කන එක පුළුවන් තරම් අඩු කරන්න. මාසෙකට පාරක් වගේ හොඳ කඩේකින් කන්න අවුලක් නෑ. Stock Powder නොදා හදව ගන්න. හැබැයි උන් දාන තෙල් නම් හොඳ නෑ. තෙලුත් පොල් තෙල් අලුත් එව්ව දාන...
  10. sajith.xp.pk

    මන් දන්නෙ නැතුව pork කාලා බන්

    එක පාරක් බැටලු මස් කාල ඇලජි උනා. හොස්පිටල් ගිහින් Injection ගහන්නත් උනා. ඊටපස්සෙ නම් හොයල බලන්නෙ නැතුව තැන තැනින් නොකා ගෙදරින් විතරක් කන්න පුරුදු උනා :rofl:
  11. sajith.xp.pk

    මන් දන්නෙ නැතුව pork කාලා බන්

    මට අප්පිරියයි ඒව ජර බර ගාල හැපෙද්දි. :confused: මානසික අවුල් තමයි ඉතින් මම නම් එහෙමම කන්නෙ නෑ පෝක්. කුකුල තමයි ඉතින් ජාතික ආහාරය :rofl:
  12. sajith.xp.pk

    මන් දන්නෙ නැතුව pork කාලා බන්

    ඕක කෑව කියල එහෙම අවුලක් නෑ. මාත් ඉස්සර හෙන සීන් එකෙන් හිටියෙ ඕව කන්නෙ බොන්නෙ නැතුව. දැන් නම් ඕන ජරාවක්. ඇත්තටම ඇලජි එකක් නැත්නම් කෑමට ගත්තා කියල වරදක් නෑ. පෝක් දිනපතා නම් ගන්න එපා. තෙල් වැඩි වෙලා කොලොස්ටරෝල් එයි. මම නම් හම්බුනොත් අර තෙල් කෑලි අයින් කරල තමයි කන්නෙ.
  13. sajith.xp.pk

    යපිට හෙල්මට් තමා එපා ඔළුගෙඩි තමා ඕනෑ

    පොලීසියේ එකෙක් කවද්ද කෙලින්ම සල්ලි ඉල්ලුවෙ? අමු පට්ටපල් බොරු ගහන්නෙ. උන් කියන එකම දේ අපි දෙන්න හැදුවොත්, අපි ගැන දුක හිතුනොත් "එහෙනම් මහත්තය කැමැත්තක් කරල යන්න" කියන එක විතරයි කියන්නෙ. කවදාවත් කෙලින්ම සල්ලි ඉල්ලන්නෙ නෑ. බොරුව කරන්නෙ අරුන් ටික. එහෙම කැමැත්තක් කරල යන්න කියන තැනට ටෝක් කරන්නත්...
  14. sajith.xp.pk

    අර්චුනා හැසිරෙන විදිහට දෙමල්ලුත් එපා වේගන එන්නෙ ..

    මොනව උනත් මහින්ද ජනාධිපති වෙලා ගෝඨා ආරක්ෂක ලේකම් වෙලා හිටපු කාලෙ ඔය පොර ඔහොම සද්ද දැම්ම නම් මොකක් වෙයිද කියල හිතා ගන්න බෑ මට. ඕන නම් හරිම ලේසී දැන් මිනිහගෙ ජීවිත කතාව ලියන්න පොතක. මොකද දැන් ලයිසන් නැතුව යනව. රිය අනතුරු එහෙමත් වෙන්න පුළුවන්. :rofl:
  15. sajith.xp.pk

    Dollar rate එක කොහොම වෙයිද ?

    USD Sell නොකර ඉන්න එක හොඳයි වගේ.
  16. sajith.xp.pk

    තනිපුද්ගල ව්‍යපාරයක් ලියාපදිංචි කළොත්, ආදයම් බදු...

    ඕක තනිකරම Bank Accounts එක්ක ගනුදෙනු වෙන විදියට තමයි මම හිතන්නෙ වැඩේ වෙන්නෙ. මම මගේ Wife ටයි මටයි දෙන්නමට TIN Request කරා එකම වෙලාවෙ එකම දවසෙ. Business එකට නෙමෙයි. Personal TAX. හැබැයි එහෙන් ලියුම ආවෙ මට විතරයි. TIN Request කරාට TIN එක වත් එව්වෙ නෑ උන් Wife ට. ඒ කියන්නෙ තනිකරම බැංකු Accounts...
  17. sajith.xp.pk

    මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

    ඒ වගේ ලේන් එකක ඉන්නෙ ලොකු ලොකු කට්ටියනෙ. ගොඩක් නිල නිවාස තියෙන්නෙ. ඒ වගේ තැනකින් සුද්දන්ට රෙන්ට් කරන එව්ව කරන්නෙ නෑ. ඕක අනිවාරෙන්ම ආයෙ දෙන්නෙ තව කවුරු හරි ලොක්කෙක්ට. එතකොට ඒ නිල නිවාසෙට යන මුදුල ඉතිරි වෙන්නෙ කොහොමද? ඇත්තටම අහන්නෙ?
  18. sajith.xp.pk

    Fixed deposit

    එහෙම අඩුම ගානකි කියල නෑ. මම හිතන්නෙ 20,000 ක් 40,000 ක් උනත් දාන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වගේ පොඩි ගානක් නම් FD දානවට වඩා නිකන් තියාගෙන ඉන්න එක හොඳයි.
  19. sajith.xp.pk

    මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

    දැන් ඒ රජයෙන් ලක්ෂ 46ක් ගෙවන නිල නිවාසෙන් මෙයාව අයින් කරල, අනුරගෙ පක්ෂෙ කෙනෙක්ට දුන්නම ඒ නිවස අයිති මනුස්සයට රජයෙන් ලක්ෂ 46ක රෙන්ට් එකක් ගෙවන්නෙ නැද්ද? කොහොමද ලක්ෂ 46ක් රජයට ඉතිරි කර ගන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරන්න.
  20. sajith.xp.pk

    Fixed deposit

    Sampath Bank eke mama demma monthly ena widihata 9.5% ta…. Eka patta.

    No contents