1. planter

    එයාර් ටෙල් බිල……..???????

    බය වෙන්න එපා... නඩු දාන්නෙ නැහැ ගෙදරට එන එකාට කියපන් තව මාස 12 ඇතුලත තමයි ගෙවන්න පුලුවන් කියලා. ඌ කිව්වොත් එහෙම බෑ කියලා...ඌට කියපන් එහෙනම් තමුසෙට පුලුවන් විදියට ගෙවා ගනින් කියලා.... කියපන් වෙන කරන්න දෙයක් නෑ කියලා.... ආයෙත් ගෙවල් පැත්තෙ එන්න එපා කියපන් ....එහෙම එන එක උඹට කරදරයක් නිසා .....ආයෙත්...
  2. planter

    බල්ලෙක් කාලා pitbull attacks

    @ බ්ලැක් කෝඩ්..... මචං අපේ ගෙදරත් ඉන්නවා රොට්ව්යිලර් කියන ජාතියෙ බල්ලෙක් පට්ටම දරුනුයි ...දැනට මිනිස්සු 8 විතර ඇටෑක් කරලා මිනිස්සුන්ට අපි අලාභ පවා ගෙවලා තියනවා...උඹට පුලුවන්නම් ඇවිල්ලා ඌට දෙන්න තියන පනු බෙහෙත් ටික දෙන්න හෙල්ප් එකක් දීපන් ..........
  3. planter

    INDIA Tour with Memories - EK Traveler

    Excellent Report Keep it up the good work......
  4. planter

    පනස් දාහක් ඕනෙද? you want 50,000?

    බඩු තියනවා .....නෝට්ටුවක් ලක්ශ 5/= අඩු නැත... නෝට්ටු 2 තියනවා
  5. planter

    makata witark danna

    උඹට ඔෆිස් එකෙන් පඩියක් ගෙවන්නෙ ෆිල්ම් බාන්නද ? හිටපිය උඹේ බොසාව හොයාගන එනව.......
  6. planter

    18++++

    මොකාද මේ මෝඩයා...........
  7. planter

    dan anduwa hitiya ati wage neda

    මාලින් රොක් අපායට වීසා ඇප්ලයි කරලා වගේ
  8. planter

    mata kellek gana thorathuru hoyala denna puluwanda??

    මට පුලුවන් හොයල දෙන්න .....ගාන කතා කරගන්න වෙනවා.....පේ පැල් වලින් බෑ.. කෙලින්ම මගේ එකවුන්ට් එකට මුදල් එවිය යුතුයි....පී එම් කරලා මොබයිල් නම්බර් එක එවපන් මම කතා කරන්නම්..
  9. planter

    Post here your girl friend picture

    රූප බලාගන අත භාවිතා කරන එකෙක්ගේ අහින්සක ඉල්ලීමක් වගේ............
  10. planter

    Mobile Buy & Sell

    NOKIA X6, Made in Hungary ,16GB, Packing available,All original , Talk time below 100 hrs. Rs: 30000/= or Highest offer. PM for more details
  11. planter

    I am going to Marry.........

    කසාද බැන්දට පස්සේ ගෙදරකට හෙම පදිංචියට ගිහිල්ලාම කියපන් මම උඹගෙ ගෙදරට අල්ලපු ඉඩම ගන්නං.
  12. planter

    Tattayek awa ape gedera

    මූ අද තමයි තට්ටයාව දැකලා තියෙන්නෙ....වෙනදට තට්ටයා එනකොට මූ ගෙදර නෑ.කවුරුවත් නැති වෙලාව බලලා තමයි තට්ටයා මුන්ගෙ ගෙට පනින්නෙ,,,අම්මා විතරනෙ ගෙදර ඉන්නෙ....ඔය කියන දවසෙ මූ ගෙදර ඉඳලා...තට්ටයා ඒක දන්නෙ නැතුව ඇවිත්....මෙන්න බොලේ මූ ඉන්නව ඉස්සරහ....ඒකයි තට්ටෙ අතගගා කතා කරල තියෙන්නෙ...අම්මා ෆුල් ට්‍රයි...
  13. planter

    යාල්~දේවී "The Train Trip"

    එල ට්‍රිප් එක මල්ලිලා....තව ට්‍රිප්ස් ඕගනයිස් කරන්න .....කාර්ය බහුලත්වය නිසා ට්‍රිප් එකක් යනව තියා හිතන්නවත් බෑ...ඒ උනාට එල කිරි සෙට් එකත් එක්ක ට්‍රිපක් යන්න ඕනි අනිවා............
  14. planter

    My New Phone Samsung GALAXY S 2

    ඔකටත් කෝල් එකක් ආවහම " හලෝ " කියලද කතා කරන්නෙ බන්??????අපරාදෙ 90000 දීපු එකේ හලෝ වෙනුවට වෙන මොනව හරි කියලා කතා කරන එකක් ගන්න තිබුන..................
  15. planter

    මගේ කෙල්ලට...............

    ඇයි උඹට මදිකමක්ද ඒකිට කෑම හදලා දෙන එක....... හු.......න හොඳයි කන්න දෙන්න නරකයි ...............
  16. planter

    EK Married Club

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......එහෙනම් අපිටත් වෙනම තැනක්...
  17. planter

    lanka girls feet

    පට්ට අසහන කාරයෙක් වගේ................
  18. planter

    උඹල මොකද කියන්නේ?

    වෛරයෙන් වෛරය නොසන්සිඳේ............ඉවසපන් පපුව....

    No contents