මේ රග පැමක්. ඔය ලොකු පැට් හුතෙක් නෙමේ.
වෙනදා ගෙනකොට කොච්චර පොලිසිය එස්ටීඑෆ් එක වටේ ඉන්නවා ද.
ගිනියනකොට කොච්චර ඉක්මනට ගෙනියනවා ද.
ඌ උගේ පාඩුවේ මුන වහන් ඇවිදන් යනවා. මුන වහන් යන එක්කෙනේක්
ගෙනියන්නේ කෝහේදාවත් කියලා දන්නේ කොහොමද අතින් අල්ලන් යන්නේ නැතුව.
මෙක් සම්පූර්ණ රඟපාමක්