මාසෙකට 20GB Limit කරනවා කියන්නෙ මාසෙටම download කරන movies, programmes, softwares වගේ ඒවා downloading limited කියන එකද?
මම වැඩිය download කරන්න නැහැ. හැබැයි ගොඩක් (many hours a day) internet browse කරනවා. (stay online, check mails..)
එතකොටත් 20GB වලට වැඩිය යනවද?
Thanks!