මේක තරමක් දුරට අප්රිය ජනක මාතෘකාවක් වෙන්න පුලුවන් නමුත් ලෝකයේ අදටත් පවතින දෙයක් කියලා කියන්න පුලුවන් දැන් මම කියන්න යන්නේ මිනි මස් ගැනයි. බෞද්ධ (කට්ටිය තරහා වෙන්න එපා :P) ජාතක කථා වල තියෙන විදියට ඉස්සර පවා මිනිමස් කන රාක්ෂයන් ඉදලා තියෙනවා. එය එතනින් පරිබාහිරව බැලුවොත් ක්රිස්තු පුර්ව යුගයේ ඉදලා...