සෑහෙන රිදුන බං :rofl:
විමල්ට ආයෙත් ගණන් වරදී. හතර මිලියන නවසිය හැටදාහ යනු කෝටි හතර හමාරක් ලු !
17 October 2019 08:42 am
හතර මිලියන නවසිය හැටහය දහස් දෙසිය හතළිස් හතරක් ( 4,966,244 ) යනු රුපියල් කෝටි හතර හමාරකට වැඩි මුදලක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (16) ප්රකාශ කළේය...