1. yapa100

    අද කොරොනා ආසාදිතයන් 3600+, කොරොනා මරණ 170+

    🔴 BREAKING අද දින කොරොනා ආසාදිතයන් 3609 ක් වාර්තා වේ. 🔴 ඊයේ කොරොනා මරණ 171 ක් වාර්තා වේ.
  2. yapa100

    කන්ද උඩරට ඇසළ පෙරහර 2021 | අවසන් කුඹල් පෙරහර LIVE

    කන්ද උඩරට ඇසළ පෙරහර 2021 | අවසන් කුඹල් පෙරහර
  3. yapa100

    දැන් රට වහයිද

    තැන්කියු සිජින්පින් අය්ය stars බිලියන 61 ක් එවලා තියෙනවා. එක බාර් 😁
  4. yapa100

    කොරොනා මරණ වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ දුප්පතුන් අතරයි.

    දුප්පත් ජනතාවට "ගෙදර කළමනාකරණ" විකල්පය ඇති අතර ප්‍රභූවරුන්ට ඇඳන් 100 ක ආරක්‍ෂක මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශය ඇතැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි. වෛරසය පැතිරීමට ඉඩ හැරීම සහ ආර්ථිකය රැක ගැනීම සඳහා මිනිසුන්ට මිය යාමට ඉඩ දීම පහසු තීරණයක් බවද ඔහු පෙන්වා දෙයි.
  5. yapa100

    පාදුක්ක PCR 121 න් 120ක් කොරොනා පොසිටිව්.

    🔴 පාදුක්ක ප්‍රදේශයේ ස්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්,121කට කළ පීසීආර් වලින් 120කටම කොවිඩ් පොසිටිව්..-පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි #lka #News1st #SL #LBU
  6. yapa100

    රට වහන්න පොහොට්ටුවේ ඇමතිවරුම කියයි. ගම්පහ

    🔴 පාදුක්ක ප්‍රදේශයේ ස්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්,121කට කළ පීසීආර් වලින් 120කටම කොවිඩ් පොසිටිව්..-පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි #lka #News1st #SL #LBU
  7. yapa100

    ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති වයිරස් ප්‍රභේද 3ක් මෙරටින් හදුනාගැනේ. #BREAKINGNEWS

    🔴 පාදුක්ක ප්‍රදේශයේ ස්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්,121කට කළ පීසීආර් වලින් 120කටම කොවිඩ් පොසිටිව්..-පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි #lka #News1st #SL #LBU

    No contents