මතකද අමතකද කියල නම් දන්නෑ ලාංකිකයන්ට. අමතකත් ඇති. ඒත් මතක්කරල දෙන්නයි මේ දාන්නෙ. මොකද ලාංකිකයන්ට දෙයක් මතක හිටින්නෙ දවස් 3යි ලුනේ...
ටිකක් බලන්න. ලොව බිහිසුණුම ත්රස්තවාදය තුරන් කළේ.......නෑ යකෝ පොර නෙමෙයි....යුධ පෙරමුණට ගිහින් ගිණියම් උණ්ඩ කාගෙන දුක් විදගෙන රට රැක්ක අභීන සෙබලුන්. උන් අත් පය...