අයියෝ. අනේමන්ද. ආදරෙන් කියල බලහන්. උබේ ඉවසීමට මම ගරැ කරනව. මොකද උඹ ගෙදර අවුල් වෙනවට අකමැති නිසා රන්ඩු නොකර ඉන්න එක. ආගම පැත්තට ගෑනිව සෙට් කරපන්. දැන් කරන්න දෙයක් නෑනෙ. එලවන්න යැ. තව දෙයක්. හිතෙන විදියට ගෑනි ආශ්රය කරන යාලුවන්ගෙන් ඈත් කරපන්. එක එක කියන කරන දේවල් කරන්න ගෑනු හුගක් කැමතියි. උපරිම...