කෙට්ටු උන්ට-මහත් වෙන්න

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    කෙට්ටු උන්ට-මහත් වෙන්න

    මචං. උඹල දන්නව කෙට්ටු උනාම අවුල කියල. කියන්න ලැජ්ජා නෑ දැන් මම. මම මීට කලින් හුගක් කෙටිටුයි. කටුස්සෙක් වගේ.:rolleyes: Tripak ගියාම හරි කොහෙ ගියත් T එක ගලවන්න විලි ලැජ්ජයි. මොකද කටුගෙට මාව අරගෙන යයි කියල. :P අස්ති පංචරේ විතරයි. ඇට ගණන් කරන්න පුලුවන් සයිස්. ඇදුමක් ඇන්දම හරියට අර අප්‍රිකාවෙ එකෙක් වගේ. ඇත්තටම හුලගක් ආවොත් ගහගෙන යන සයිස්.

    කෑව රටේ තියන හැම මගුලම.:no: ජිම් ගියා. දිවුව. පිටි ජාති ගැහුව. බොඩි ටෝන් ගැහුව. :angry:වෙලාවකට මානසිකව වැටුන. අලුතින් ගන්න T එක පවා ඇගේ ගානට මහන්න සිද්දවුණා. කිරියෙත් නූලක් දැම්ම මහත් වෙන්න උදව් කියල. වැඩක් වුණේ නෑ.......:confused:

    හැබැයි මමම විසදුම හොයාගත්ත. කොල්ලන් හුග දෙනෙකුට මේ අවුල තියනව. ඉතින් සෙට් වෙයල්ල ..:confused::confused:

    මෙන්න මගේ බර.මම පටන්ගත්තෙ හරියටම මැයි පලවෙනිද ඉදන්. පටන් ගන්න කොට මගේ බර 46යි

    01-05-2014 - 46
    11-05-2014 - 47.50
    18-05-2014 - 52
    18-06-2014 - 54.55
    10-07-2014 - 55.80

    අද 57.98:oo:

    මොකද කියන්නෙ. මම උඹල ඹ්නෙම එකෙක්ව මහත් කරනව. හැබැයි පුතෝ මම කියන විදියට සීන් එක කරගෙන යනවනම් විතරයි. පුතේ දුම නම් මාස 3කට තවත්තන්න වෙනව ඒ වගේම සැර බීම..

    අපහසුතාවයෙන් උබලව මුදවන්නම්ත සල්ලි මට එපා. මම ලබාත්ත දේ උබලටත් දෙන්න හිතුන.

    ඹ්නෙ උන් PM කරපල්ල. ආයෙත් කියන්නම්. දත කාගෙන ගේම ගහනවනම් විතයි උදව්කරන්නෙ. ඇත්තටම නැතුව වැඩක් නෑ බන් කරල. මම හිටපු මානසික මට්ටම මම දන්නව. උබලව ඒකෙන් ගලවන්නම්. එක එකාග් පද වලට නටන්න එපා. සුපිරි සිංහල කොල්ලො ටිකක් ලංකාවට ඕනෙ. තේරැනාද..

    ජය වේවා එහෙනම්..
    :rofl::rofl::rofl::rofl:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඉට පස්සෙ අඩු කරග්න්ඩ ගියහම තමා පුක ඉරා ගන්ඩ වෙන්නේ
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මාත් මචන් ඉස්සර පට්ට කෙට්ටුයි, ගමේ හිටිය කෙට්ටුම එකා මන්. මාත් ඒ කාලේ සැහෙන මහන්සි උනා මහත් වෙන්න .එත් එකකින් වත් හරි ගියේ නැ පස්සේ මන් වේල් 4 වෙනදා කන බත් හැදී ගාන වැඩි කරලා කැවා. ඊට පස්සේ මාස තුනෙන් විතර මහත් වෙන්න පටන් ගත්තා.

    මේ ලගදී ගමේ අය කාලකින් මාව දැකලා කියනවා, ලෙඩක් ද කියලා. ඇත්තටම දැන් තියෙන ප්‍රශ්නය මහත වැඩි එක. මේ ලගදි පෙශර් චෙක් කරාම පෙෂර් වැඩි කිව්වා. දැන් කොහොම හරි ආයේ කෙට්ටු උනොත් ඇගට හොදයි කියලා හිතනවා.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මං 45යි බන්.. උබ කිව ප්‍රශ්න ටිකම තියනවා.. :(
    මටත් pM එකක් දාපං..
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    PM එකක් දාපංකෝ බං.. මං මේ දවස් වල කුෂ්මාණ්ඩ රසායනය බොනවා