හොරු අල්ලනවා කිව්වට අල්ලපු හොරෙකුත් නෑ ආපු උන් හොරා කන එක නතර කරලත් නෑ
සංවර්ධනය කරනවා කිව්වට බෝක්කුවක්වත් හදලා නෑ
ඇමති මණ්ඩලේ අඩු කරනවා කිව්වට තවත් වැඩි කරලා දීමනාත් වැඩි කරගෙන
ආර්ථික ඔස්තාර්ලා කිව්වට හදපු ආර්ථිකේකුත් නෑ
රට චීනෙට විකුනනවා කියලා කෑගහලා ඉන්දියාවට විකුනන එක පටන් අරගෙන
සහන දෙනවා...