අනේ මන්දා බං උඹලා..
ඩිල්ශානයට දැන් ගහන්න බෑ කිව්වම ඉස්සර ගහපු ඒව කියවනවා ඌට දැන් හරියට වදින්නේ නෑ එක ඌ තේරුම් අරගෙන වැදගත් විදියට යන්න ඕනේ ,
ඔය වැඩේ මීට කලින් සනත් කලා අන්තිමට මිනිස්සුන්ට එපා වෙලා ගියේ ,
මූ සනත් තරම් බැටෙකුත් නෙවෙයි ඒත් තන්හාව නම් ඊට දෙවෙනි නෑ
ඉස්සර ගහපු ඒවට team එකට select...