කර්මය පැත්තකට කියලා කතාවක් කියන්නම්. .
මටත් ඔහොම හිතිලා තියෙනවා බන්. . මැරුනොත් ආයේ උපදිනවා බන්. .
එතකොට ආයෙත් මැරෙනවා. . ආයේ ඉපදුනාම ආයේ මැරෙනවා. .
කවදා වෙනකන් ඕක කරන්නද? සැප විදිනවා දුක් විදිනවා. . තේරුමක් නෑනේ බන්. .
නැවත ඉපදිමක් නැති කරන්න නම් නිවන් දකින්නම වෙනවා. . ඕක තමයි ඇත්ත. . උබ...