Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Hisense 4k TV
ow mageth wasanawata aran masayak yaddi display 1 giya. man refund 1 aran LG 4K ekak gaththa.
sami_boy
Post #16
Jul 31, 2021
Forum:
ElaKiri Talk!
Hisense 4k TV
Oke OS eka ahema harima basic ban. LG, Samsung awa ekka langinwath thiyanna ba
sami_boy
Post #14
Jul 31, 2021
Forum:
ElaKiri Talk!
A/C එකේ උෂ්ණත්වය
මුලින්ම උබ set කරපු temperature එකට එන්න ටිකක් ලොකු current එකක් යනවා. ඊට පස්සෙ ඒක maintain කරන්න යන current එක AC model එක අනුව වෙනස් වෙනව
sami_boy
Post #2
Jul 30, 2021
Forum:
ElaKiri Talk!
නවල මචං එකේ උන්ට කොරෝනා හැදුනේ නැත්නම් තමා පුදුමේ
පිටින් ගේන්න බෑ. අපිට Lager, Stout ඕනේ එකක් ගන්න පුලුවන් හැබැයි උන්ගෙ Tower එකක් හරි Pitcher එකක් හරි තමා ගන්න ඕනේ. ඒවා වැඩිය කල් තියගන්න බෑ. දෙන වෙලාවේ තමයි CO2 mix කරන්නෙ TGIF එකට beer දෙන්නෙත් Lion එකෙන්ම තමා :D ------ Post added on 1627032350
sami_boy
Post #30
Jul 23, 2021
Forum:
ElaKiri Talk!
මචංලා නියම tv shows කම්මැලි නැති
sami_boy
Post #42
Jul 21, 2021
Forum:
ElaKiri Talk!
කාමර AC කරනවනම් සිවිලින් ගහලා තිබ්බට ප්රශ්නයක් නැද්ද...
ඔව් අපේ පරණ සිවිලිමේ බිත්තිය එක්ක පොඩි පොඩි gaps තිබුණ. AC කලාට පස්සේ ඒවත් seal කලා silicone sealant එකක් ගාල
sami_boy
Post #12
Jul 21, 2021
Forum:
ElaKiri Talk!
Dell IPS S2421HN
මං ගත්ත P2417H එකක් 15000 ට ගිය සතියෙ. Height adjustment එක තමා මට ඕනෙම කරපු එක. Monitor එකත් පට්ට quality. හරිම slim bezels තියෙන්නෙ. පොඩ්ඩක් ikman.lk බලපන්. මාත් ගත්තෙ ඒකෙන් සෙට් වෙලා
sami_boy
Post #25
Jul 19, 2021
Forum:
ElaKiri Talk!
Dialog VIU HUB 2.0 පාවිච්චි කරන උන්
අපෝ ඔව් බං හැබැයි වහින වෙලාවට මගේ router එකෙත් signal අඩු වෙනව. Stuck වීගෙන අවොත් මං ඒක off කරලා Wifi වලින් Fiber connection එකට දෙනව
sami_boy
Post #15
Jul 16, 2021
Forum:
ElaKiri Talk!
Dialog VIU HUB 2.0 පාවිච්චි කරන උන්
Dish එකෙන් විතරක් වැඩ කරන්නෙ නෑ. Device එක boot වෙන්න working internet connection එකක් ඕනේ
sami_boy
Post #11
Jul 16, 2021
Forum:
ElaKiri Talk!
Monitor එක විකුනනවා
koheda ban thiyenne? math 1 hoyanawa
sami_boy
Post #30
Jul 7, 2021
Forum:
ElaKiri Talk!
Buy Monitor
https://www.daraz.lk/products/samsung-24-ips-frameless-75hz-amd-freesync-1080p-f24t350fhe-monitor-i113794508-s1025206661.html ගානනම් වැඩිවෙලා බං
sami_boy
Post #6
Jul 6, 2021
Forum:
ElaKiri Talk!
මගේ ඉංගිරිසි දැනුම හැටියට මේකී අපරාදයක් කරගෙන තියෙන්නෙ..
මාත් කියන්නෙ මේකේ වැරැද්දක් නෑ. Be a strong girl - ශක්තිමත් කෙල්ලෙක් වෙන්න Be strong girl - ශක්තිමත් වෙන්න කෙල්ලේ
sami_boy
Post #30
Jul 2, 2021
Forum:
ElaKiri Talk!
Ebay, Aliexpress order කරපු බඩු ලැබුනද?
Mageth awe na :no:
sami_boy
Post #6
Jun 30, 2021
Forum:
ElaKiri Talk!
Google Pixel Phone ලංකාවේ ?
https://ikman.lk/en/ad/google-pixel-5-128gb-new-for-sale-colombo-2 ඕක තාම තියෙනවද දන්නේ නෑ. හැබැයි seller හොඳයි
sami_boy
Post #9
Jun 22, 2021
Forum:
ElaKiri Talk!
ada bomu
akane bro kiwwe.. ahenam jaya! :yes:
sami_boy
Post #28
Jun 21, 2021
Forum:
ElaKiri Talk!
ada bomu
Apo meke one tharam stock athi. Sprite ekka thama man bonneth, habai Tonic or Ginger Ale thawath hondai Belama heta kiapanko kohomada kiala :D
sami_boy
Post #15
Jun 21, 2021
Forum:
ElaKiri Talk!
ada bomu
Dan 2500 ban. Hondatama hondai ganath ekka baluwama. ada 6 PM weddi bar wahanawa, ikamanata gihin ganin
sami_boy
Post #12
Jun 21, 2021
Forum:
ElaKiri Talk!
ada bomu
මේ ගන්න යන ගමන්
sami_boy
Post #9
Jun 21, 2021
Forum:
ElaKiri Talk!
අම්මෝ අරිනවා
සුවර්ද?
sami_boy
Post #2
Jun 18, 2021
Forum:
ElaKiri Talk!
Where to buy a PS4?
Brand new da? ikman.lk balanna
sami_boy
Post #3
Jun 17, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom