1. PUKARIS

    අභිදර්මය...

    ඔයිට වඩානම් කරුනු දක්වන්න බෑ. ඔතනින් එහාට තියෙන්නෙ උබේ ආකල්පමය අවුලක්. බුද්ධ ධර්මයෙ වැරදි හොයන එක නවත්තල අඩු තරමෙ පන්සිල්වත් රැකගෙන හිටපන් හිටං...:baffled: නැත්තං ත්‍රිපිටකයම තියනව කියෝපන්.. ඔය ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හම්බෙයි හිටං:D
  2. PUKARIS

    අභිදර්මය...

    අඩුවෙන් නෙමේ බන් මනුස්ස ලෝකෙ ගැන ගොඩාක් සලකල තියෙනවා.. ඒකයි ගෞතම බුදු හාමුදුරුවො විනය පිටකය දේශනා කෙරුවෙ.. සිඛී, වෙස්සභු,විපස්සි කියන බුදුවරුන් ප්‍රාතිමෝක්ෂය, ශික්ෂාපද දේශනා කරල නෑ.. ඒ නිසා ඒ බුදුවරුන්ගේ ශාසනය ඉක්මනටම අතුරුදන් උනාලු, ඒකටත් හේතු තියෙන්න ඇති, ඒත් අපේ බුදු හාමුදුරුවො...
  3. PUKARIS

    අභිදර්මය...

    ඔය උබ හිතන්නෙ බුදු කෙනෙක් පහල වෙන්නෙ මේ මනුස්ස ලෝකෙට ඒතරයි කියල හිතාගෙනනෙ.. එහෙම නෑ.. බුදු කෙනෙක් පහලවෙන්නෙ තුන් ලෝකෙටම.. ඒකනෙ තිලෝගුරු කියන්නෙ.. දිව්‍ය, මනුශ්‍ය, බ්‍රහ්ම.. මේ ලෝක තුනටම තමා බුදු කෙනෙක් ධර්මය දේශනා කරන්නෙ.. සාමාන්‍යයෙන් බුදු කෙනෙක් සූවිසි අසංඛ්‍යයක් සත්වයොන්ට නිවන් අවබෝද...
  4. PUKARIS

    කල්පය සහ අබ ඇට

    එහෙම නෑ බන්.. දැන් අපිට කාලය ගතවෙනව දැනෙන්නෙ අපි දුක් විදින කොටනෙ.. නිදාගත්තහම නැගිටිනකන් අපිට කාලය ගතවෙනව දැනෙන්නෙ නෑනෙ.. සතුටෙන් ඉන්නකොටත් කාලය ගතවෙනව දැනෙන්නෙ නෑනෙ.. ඒ වගේ තමා.. අසංඛෙ‍ය්‍යක් අවුරුදු හිටියත් උන්ට ඒක දැනෙන්නෙ නැතුව ඇති.. මොකද ඒ අසංකෙ‍ය්‍යක් අවුරුදුත් ගෙවිල ඉවරවෙනෙ නිසා...
  5. PUKARIS

    කල්පය සහ අබ ඇට

    ඒත් අපිට අවශ්‍යනම් theoritically මිනිහෙක් අවුරුදු බිලියන ගානක් හරි ඊටත් වැඩි කාලයක් ජීවත් කරන්න පුලුවන්නෙ.. හිතපං මිනිහෙක්ව ගෙනිහින් blackhole එකක event horizon එකට දානව... ඌට දැන් කාලය ගතවීමක් නැති නිසා, ඌ blackhole එක distroy වෙනකම්ම ඉදීවි... ඒ වෙලාවට උගෙ චිත්ත සන්තතියට මොනව වෙයිද කියල දෙය්යො...
  6. PUKARIS

    කල්පය සහ අබ ඇට

    මෙහෙමයි මචන් උබ ඔය කියන ප්‍රශ්ණ ඔක්කොම එන්නෙ මනුස්සයට අවුරුදු අසංඛ්‍යක් ඉන්න බෑ කියල හිතුනොත් නෙ.. ඒ කියන්නෙ අපීට වෙන්න බෑ, විය නොහැකියි වගේ හිතෙන නිසා අපි පිලිගන්න අකමැතියි.. ඒකයි අපි සාදක හොයන්නෙ.. ඕක විතරක් නෙමේ අපි string theory එකත් ප්‍රතික්ශේප කරන්නෙ වෙන්න බෑ, අද්භූතයි කියල හිතෙන...
  7. PUKARIS

    කල්පය සහ අබ ඇට

    අවුරුදු බං
  8. PUKARIS

    කල්පය සහ අබ ඇට

    පූජාවලිය.. පිටුව 48
  9. PUKARIS

    අභිදර්මය...

    මොකක්? ප්‍රාතිහාර්ය්‍ය කරාද? කොච්චර කරල තියනවද බං...යමාමහ පෙළහර ගැන කියෝල නැද්ද?...:baffled:
  10. PUKARIS

    බොම්බිලි

    onna puluwan widihata dunna..:D
  11. PUKARIS

    අභිදර්මය...

    චතුරාර්‍ය සත්‍ය, හේතුඵල දහම, අනිත්‍යතාවය, කාලමුක්ත නිර්වාණය.:eek:.
  12. PUKARIS

    බොම්බිලි

    නොදකින්.. පරිහානියේ ලකුණු.. තොපි තව ටික කාලෙකින්, බලු මසුත් කයි, පට්ට රහයි කියල.. ඊ ලගට මිනී මස්.. අන්තිමට ගූත් පුච්චගෙන කයි...:sorry:
  13. PUKARIS

    අභිදර්මය...

    අනිවාර්යෙන්ම.. එහෙම කරානම් වෙන හානියට වඩා එහෙම නොකිරීමෙන් වෙන හානිය අඩු නිසයි එහෙම නොකරන්න ඇත්තෙ, බුදු කෙනෙකුට අනාගත ඥාණය තියනවනෙ..:) confirmations, bias, scientific method, logic.. ඕව ඔක්කොම නිකන් වචන විතරයි. සම්මුතීන් විතරයි, සත්‍ය වශයෙන් පවතින්නක් නෙමෙයි..:D.
  14. PUKARIS

    කල්පය සහ අබ ඇට

    ඔව් මිනිස්සුන්ගේ ආයු කාලය අවුරුදු අසංඛ්‍යක් (1 යි බිංදු 120ක් :shocked:)වෙන කාලයකුත් එනවා.. එත්කොට මිනිස්සු දෙවියන්ටත් වඩා ආයු සම්පත්තියෙන් ඉහලයිලු, දෙවියොත් මිනිස් ලෝකෙ ඉපදෙන්න උත්සාහ කරනවලු..:baffled:
  15. PUKARIS

    කල්පය සහ අබ ඇට

    මේ මොන බොරුවක්ද බං.. wikipedia එකේ උන් දන්න රෙද්ද:lol: පූජාවලිය බලපන්.. ඒකෙ අසංඛ්‍යටම තියනව බිංදු 120ක්. කල්පෙකට අසංඛ්‍ය‍යවල් කොච්චර තියනවද....
  16. PUKARIS

    අභිදර්මය...

    සාධක තියනව බං ඕන තරම්, ත්‍රිපිටකය දැන් සින්හලෙන් තියනවනෙ, ඒකෙ අභිදර්ම පිටකය කියවපන්, විශේශයෙන් කථාවත්තු ප්‍රකරනය, ඒකෙ ඔක්කොම ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දීල තියනවා... මිනිස්සුන්ට ප්‍රාතිහාර්ය පෙන්නුවත් ඕකෙ වැරදි හොයන්න ගනියි මුලින්ම, විශ්වාස කරන්න බෑ කියයි, මැජික් එකක් කියයි, දැන් මැජික්...
  17. PUKARIS

    අභිදර්මය...

    This is the most shittiest thing ever heard of. එහෙම වෙන්නෙ කොහොමද යකෝ.. තව්ව කොච්චර ලෝක තියනවද?...බුදු හාමුදුරුවො කොච්චර ප්‍රතිහාර්ය කරත් ඒ කාලෙත් නිගණ්ටය මෙල්ල උනේ නෑනෙ, දේවදත්තටත් සෘද්ධි බලයක් තිබ්බට අන්තිමට අපායෙ ගියානෙ...
  18. PUKARIS

    අභිදර්මය...

    :බුදු හාමුදුරුවො ඔක්කොම කියල දීල තියෙන්නෙ., බුදු හාමුදුරුවො අද මේ ලෝකෙට ඇවිල්ල, ලෝකෙටම පේන්න සෘද්ධි ප්‍රාතිහාර්ය පාල, දිව්‍ය ලෝකෙ පෙන්නල, ඉර හද දෙක අත ගාල පෙන්නුවත් බුද්ධ ධර්මය පිලි නොගන්න පිරිසක් ඉන්නව, ඒ කාලෙත් හිටිය, අදත් ඉන්නව... බුදු දහම තියෙන්නෙ මැජික් වගේ වැඩ කෑලි පෙන්නන්න නෙමේ, නුවණැති...
  19. PUKARIS

    කල්පය සහ අබ ඇට

    හැම කල්පයක්ම අවසාන වෙන්නෙ කල්ප විනාශෙකින්.. එතකොට පෘතුවිය විතරක් නෙමෙ ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝකය ඇතුලු ඊට යටින් පිහිටි සියලු ස්ථර් විනාශ වෙනව. පෘතුවියත් කුඩු පට්ටම් වෙලා යනව.. කෝටි ලක්ශයක් සක්වලවල් එක පාර විනාශ වෙලා යනව.. එහෙම විනාශ වෙලා ගිහින තවත් කල්ප 1/4 ක කාලයක් විනාශ වෙලා පවතිනවා...

    No contents