දැන් ඉතින් බැග් මල්ලත් අරන් පාරට බැස්සා
කම්ප්යුටර් එක ෂට් ඩවුන් කරා.. :yes:
දැන් ඉතින් බැග් මල්ලත් අරන් පාරට බැස්සා, මොනවා උනත් ලංකාවේ ප්රයිවට් බස් දැක්කම එපා වෙනවා ( මේ වෙලාවට හිතෙනවා අපේ කොන්දොස්තර වරුන්ගේ මැනේජ්මන්ට් පට්ට නේ කියලා ..) කොහොම හරි හෝල්ට් එකේ ඉන්න ඔක්කොමල්ලව දාගන්නවනේ සීට්...