ක්ෂණිකව ඉංග්රීසි වදනට අදාළ සිංහල තේරුම
හැදින්වීම
සුබස ඉඟිය යනු ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) මෘදුකාංගය සඳහා ඈඳිය හැකි, සිංහල ඔබට බොහෝ ප්රයෝජනවත් මෘදුකාංගයකි. එමගින් මූලිකව ම සිදු කරනුයේ ඔබ කියවන ඉංග්රීසි වෙබ් පිටුවල ඇති නොතේරෙන වදන්හි සිංහල තේරුම අවම...