1. Honda.putha

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    එතන නම් පොඩ්ඩක් විවාදාත්මකයි. හොයලා බලන්න ඕනෙ. ඕනෙම කෙනෙක් දාන්න පුලුවන් වෙන එක නම් විකාරයක් නේද? මම ඊයෙ ත්‍රෙඩ් එකකුත් දැම්මා නැශනල් ලිස්ට් එකේ විකාරෙ ගැන. මට මතකයි මර්වියාගේ ගෑණිව ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු යවලා. පැරදිච්ච මර්වියාට සීට් එක දීලා ගෑණි ඉල්ලා අස් උනා. සරත් ෆොන්සේකා වෙන පක්ශෙකින්...
  2. Honda.putha

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    තාම පත්කරලා නැති නිසා ඉල්ලා අස්වෙන්න දෙයක් නෑ. අනුරට ඕනෙ නම් රනිලාව උනත් ලිස්ට් එකෙන් ගත්තැකි.
  3. Honda.putha

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ගුපියන්ටත් ජාතික ලැයිස්තු එකක් වෙනම තියෙනවා. ඒකෙන් කවුරු එයිද? waradeemak. National list nemei.
  4. Honda.putha

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Kathanayaka opposition ena eka possible. Eth ehenam vote karanna puluwan tharam kattiya inna one opposition eke.
  5. Honda.putha

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    uta denna hethuwa ithin NPP eke eka organization ekaka nayakaya u.
  6. Honda.putha

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    pissuda ban SJB kathanayaka kenek kohe dannada ban. 2/3 thiyeddi. Kathanayaka enne NPP eken ------ Post added on 1731662533
  7. Honda.putha

    අශේන් සේනාරත්නගේ පක්ෂය ලබා ගත් මුළු චන්ද ගනන 8යි.

    ඉස්සර ගුරුගේ නේචර් පාර්ක් එකේ අයිතිකාරයා ඡන්දෙ ඉල්ලලා ඡන්ද කාලෙ ගෙදර හෝදපු පිඟන් ගානටවත් ඡන්ද නෑ කියලා බැන බැන හිටියලු. :lol:
  8. Honda.putha

    අශේන් සේනාරත්නගේ පක්ෂය ලබා ගත් මුළු චන්ද ගනන 8යි.

    ස්වාධීන කණ්ඩායමෙත් නම් 21ක් තියෙනවනෙ. ඡන්ද 8ක් උනේ කොහොමද?
  9. Honda.putha

    Agarwood Help needed.

    Bump muchn
  10. Honda.putha

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Preferential votes balanna puluwan koheda ban?
  11. Honda.putha

    උගන්ඩා අක්ක දිනලද?

    mama kalinma kiwwa oki 2 thamai wenne kiyala.
  12. Honda.putha

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කවදාවත් මනාප ප්‍රතිඵල කලින් කිව්වෙ නෑනෙ. මෙදා හොඳයි.

    No contents