මචං උබට නිකන් warranty දෙන්නම වෙනවා උබේ අතේ ලොකු වැරද්දක් තියනවනේ මොකද warranty period එකෙන් බාගයක්ම උබ ගාවනේ මන නම් කියන්නේ ෆුල් රිෆන්ඩ් එකක් දීපන් එතකොට උබේ නමට හොදයි. උබල දෙන්නට වඩා පව් බන් අර කස්ටමර් උ මාස ගානක් කොහොම හිටියද මන්දා , ගත්තු එකා පොඩි එකෙක් නම් හොදවයින් අහගන්න ඇති ගෙදරින්