සුපෙම් ශෘංගාරියේ...
ඇසිපිය නටයි ඔබ දුටුවම හැඩකාරියේ
සිත උමතුවෙයි ඔබෙ රුව නිසා දඟකාරියේ...
මුහුනේ පෙම් පාට සිරුරෙ පිං පාට දුටු මගේ සිල් බිඳෙයි
සිතැඟි කිතිකවන ඔබෙ මුකුලු දැලට බැඳෙමි සත්තයි ලඳේ...
සුපෙම් ශෘංගාරියේ
ඔබේ ඔය දෑසින් විහිදෙනා
හැඟුම් රැඟුමන් පිරී
පිටාරේ යයි මගේ ආදරේ...
සුපෙම්...