විශ්වවිද්යාල සිසුන් සඳහා යෝජිත හමුදා පුහුණුව සතියකින් පමණ කල්තබන ලෙස ශ්රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කර සිටියේය. ශ්රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලයසහ මානව හිමිකම් පිළිබඳ ශිෂ්ය සංවිධානය විසින් ගොනුකර තිබූ පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදීය.
කේ...