අතේ ගහන කුරුල්ලා.
ප්ලේන් එලවන පයිලට්ලා පුහුනු කිරීමේ ආයතනයක් තිබුන.එකෙ පුහුනුවෙන් පස්සෙ පයිලට් කෙනෙක් උනාම එයාගෙ යුනිෆෝම් එකේ අතේ කුරුල්ලෙකුගෙ හැඩයේ බැජ් එකක් ගහනව.එතකොට පොර නියම පයිලට්.පුහුනුවෙන සමහර අයට පයිලට් කෙනෙක් වෙන්න පුදුම හදිස්සියක් තියෙන්නෙ.එහෙම අලුත් පොරක් ඉවසන්නම බැරිතැන පරන...