Well said indeed :D
(රෙප් කපද්දී තමන්ගේ නම දාපන් චුට්ටි ගටක් හරි තියෙනවා නම්. රිදුනේ කාටද කියලා දැනගන්න කැමතියි :D )
රත්තරනුත් "ශාසනයේ ආයුෂය නම් විනයයි" කියල මාතෘකාව දාල පටන් ගත්තට කියලා තියෙන්නේ විනය කැඩුවට කමක් නෑ වෙන ප්රජෝජන තියෙනවා නම් කියලා නේ..
මහලොකුවට "සැබෑ බෞද්ධයෝ" කියාගෙන (තමන්ව...