මගේ අක්කා ලග තියෙන්නේ ඇක්වා එකක්. එයාගේ තුන්වැනි වහනය තමයි ඒක. මාත් ඒක ඩ්රයිව් කරලා තියෙනවා. මම කිලෝමීටර 1,000 වගේ ඩ්රයිව් කරලා ඇති. පෙට්රල් නං කොළඹදී 22 වගේ වැඩ. දුර ගමන් වලදී 28-31 නං වැඩ. හයිවේ එකේ මාතර ගිහිං ආවා දවසක්. එතකොට 30 වගේ වැඩ කළා පෙට්රල්.
හැබැයි ඉතිං වාහනේ ඇතුල නං හරිම බාලයි...