ඉල්ලන පලියට දෙන්න එපා බන්...මේ අවුරුදු කාලේ උබට වෙන වියදමුත් ඇතිනේ....
උබ කියපන් බෝතල් 2 උබ ගානේ දෙන්නම් කියලා...
වයිට් රම් එකකක් ගත්තත් 2+ නේ....උබේ බජට් එකේ හැටියට බෝතල් 2-3 දීපන්,
උන් ඇත්තම යලුවොනම් බයිට් උන් ගයි...සිගා බොන් උන් එවා ගයි...
මොන ටෞක්න වැඩක්ද ඔහොම බලෙන් බොන්න ඉලන්නේ....:oo...