හිරුණිකාගෙන් ජනපතිට ලිපියක් The Day I Lost My Soul
ජනතා පරමාධිපත්යයේ බලය සාධාරණව ජනතාව වෙනුවෙන් පරිහරණය කළ යුතු යැයි ඝාතනයට ලක්වු භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්රේමචන්ද්ර මෙනවිය පවසන්නීය.
ඇය ඒ බව පවසන්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමිනි...