මුන් හොදට ජීවත් වුන එවුන්. එහෙම එවුන්ට තමා ආර්ථික ප්රශ්ණ ඈවිත් වියදම් කරගන්න බෑරුව නය වෙනකොට දරාගන්න බෑරිම වෙන්නේ. හෑමදාම දුකේම ජීවත්වුන මිනිස්සුන්ට, සෑපක් කියලා දෙයක් නොදන්න මිනිස්සුන්ට කබලෙන් ලිපට වෑටුනා කියලා සියදිවි නසා ගන්නේ නෑ.
ඒ වගේම නිව්ස් වල කියන ඒවා 100% විශ්වාස කරන්න එපා