සිරාවට බන්.. සමහර විට මුන් හිතනවා ඇති මිනිස්සු බනින්නේ ඉරිසියාවට කියලා.. මුන්ට සින්දු කියන්න බෑ කියලා තෙරෙන්නේ නැතුව ඇති බන් :baffled:
ඒක ඇත්ත බන්.. බලහන් ඉතින් ප්රසිද්ද එකියක් නේ මේ මගුලේ ඉන්නේ.. සල්ලි දෙනවා කිවුව ගමන් සින්දුව මොකක්ද කියලා දන්නේවත් නෑ යනවා ඉතින් මූනයි ඇගයි පෙන්නන්න :angry: