Hilux එකට වඩා comfortable මදි, ටිකක් ගැස්සෙනවා, engine එකේ නම් ලොකු වරදක් නෑ, හොඳ power output එකක් තියෙනව, එහෙමටම කියල repairs එන්නෙ නෑ.
පුලුවන් නම් යාලුවා hilux එකකටම යන්න, දැන් එන Mitsubishi වාහන වැඩිය හොඳ නෑ, අත්දැකීමෙන් කියන්නේ, අනික Mitsubishi spare parts මාර ගනන්, ඇඬෙනවා ඒවයෙ ගනන්...