1. Amare machan

    රට යන්න ඉන්න ඔයාලට උදව්වක්

    මොන මොන රටවල් ගැනද කියන්නේ 🤔
  2. Amare machan

    පිට රට අපේ එකෙක්

    ඈ ඇමරිකාවේ පොලක් 😮 මං හිතුවෙ ලංකාවේ ඉන්දියාවේ වගේ රටවල විතරයි පොල තියෙන්නේ කියලා
  3. Amare machan

    NIBM Top-Up Options Help

    එහෙනං අවුලක් නෑනේ 😍
  4. Amare machan

    අපිට දුන්නොත් වසරකට සංසංචාරකයන් ලක්ශ 50ක් දිවයිනට !!

    Iifa එක ආයි ලංකාවේ තියන්ඩ පුළුවන් නං පට්ට ඉතිං සෑහෙන්ඩ සංචාරකයෝ එයි
  5. Amare machan

    NIBM Top-Up Options Help

    ගෞරව උපාධියක් කරපං එතකොට තමා ගනං ගන්නේ
  6. Amare machan

    පිටරට ගෙවල් වල ගණන්

    කාර් වල මිල අඩු නිසා කාර් එකේ බුදියන්ඩ බැරිද 😁
  7. Amare machan

    ලංකාවේ අයගේ පිටරට vlogs

    අඩෝ ආස හිතෙනවා බං ඕවා බලද්දී . කල්ලා ඉන් මේරිකා Sl trish Yakage adawiye යකා අයියා අර usa අමු සිංහල කියලා තියන එකත් පට්ට 😍😍😍😍😍😍
  8. Amare machan

    කලබලේ අර රට ලේසි මේ රට ලේසි කියන තැන ඉදන් තීරණ ගන්න එපා..

    යකෝ වේල් දෙකද කන්නේ 😣 ඒ අතිං ලංකාව දිව්යලෝකයක් හාල් තියනවා,වතුර තියනවා,සීනි තියනවා ,කිරිපිටි තියනවා ,සිමෙන්ති තියනවා ගේමක් ගහනවනං සුපිරි රට දැං දැං ඕස්ට්‍රේලියාව උනත් ආදර්ස ගන්නේ අපෙන් ශ්රී ලංකාව දෙස බලනු කියලා 😍
  9. Amare machan

    වැඩි කල් නොගොස් ඕස්ට්‍රේලියාවත් ලංකාව-ආජන්ටිනාව තත්ත්වෙටම ඇද වැටෙනවා! ඕස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ප්‍රබල කියයි!

    කවුද හිතුවේ australia වට අපෙන් ආදර්ස ගන්ඩ වෙයි කියලා proud to be a sri lankan මේ ඒක නෙවෙයි එහෙ jvp එකට සමාන පක්ෂෙ මොකක්ද 🤔
  10. Amare machan

    මේ බුද්ධි ගලනයද 🤔

    මං ඒක දැම්මේ ඒක දැකලා ගොඩක් උංට කලකිරිලා කියලා කියන්ඩ 😁
  11. Amare machan

    මේ බුද්ධි ගලනයද 🤔

    රට ගියාම ඔක්කොම හරි බං සීතලේ ඇපල් කඩ කඩා ඉන්ඩ පුළුවන් 😁
  12. Amare machan

    මේ බුද්ධි ගලනයද 🤔

    මේ වගේ post දැක්කම කලකිරෙනවා රට ගැන
  13. Amare machan

    මේ බුද්ධි ගලනයද 🤔

    රැල්ලක් නං තියනවා තමා අර fb post දැකලා australia වල මස්ටෑං අරං අයිෆෝන් අරං ලෙසටම enjoy කරන්න
  14. Amare machan

    මේ බුද්ධි ගලනයද 🤔

    මාස දෙකට 56000යි රට ඇරියම තව වැඩිවෙයි
  15. Amare machan

    මේ බුද්ධි ගලනයද 🤔

    අලුතෙන් පූස්පාට් 56000ක් හදලලු ගියමාස දෙකේ,රට එපා වෙලා වගේ කට්ටියටම 🤔 ⁣ http://www.aruna.lk/tag/%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B7%8F%E0%B7%83-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A-56000%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A-%E0%B6%85/
  16. Amare machan

    German ගැන දන්න ඇයෝ එන්නකො

    German වලට masters යනවනං topup degree පිලිගන්නෑ නේද 🤔
  17. Amare machan

    ඔස්ට්‍රේලියාවේ අපේකම 😍

    අපි චීනෙ පදිංචි උනා කියලා අපේ ඇස් හීනි වෙලා චීන්නු වෙන්නෑනේ ඒ වගේ තමා අපේ මුල තියෙන්නේ ලංකාවේ කොහෙ ගියත්
  18. Amare machan

    ඔස්ට්‍රේලියාවේ අපේකම 😍

    episode ගාන වෙන්ඩැති නේ 🤔
  19. Amare machan

    ඔස්ට්‍රේලියාවේ අපේකම 😍

    කොච්චර දියුණු රටවල ටයිකෝට් දාං වැඩකරත් අපේකම මතක් වෙද්දි කකියනවා මහත්තයෝ මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවෙ කඩවල තියන අපේ ටෙලිනාට්‍ය ,fb එකේ දැක්ක ලස්සන post එකක්

    No contents