උබලා වගේ කලකාන්නි නිසා තමා බන් අපේ රටේ තම මෙතන බලපන් උබට ඔය කර්ඩ් එකෙන් වැඩක් නැනේ උබට හරි උවමනවකට ඕක ගත්තනම් ඔය දේවල් අමතක වෙන්න බැනේ නිකන් දෙන පලියට ගන්න එපා බන් ඔය කර්ඩ් එකෙන් ලංකාවේ උන් ගොඩක් ලොකු ප්රයෝජනයක් ගන්නවා උබලා කරන වැඩ වලින් වෙන්නේ කවදාහරි ඒ වැඩක් ගන්න උන්ටත් කෙල වෙන එක තරහා වෙන්න...