බොතලයක් කල හදිය
සිටියත් ඔබ යෝදයෙකු ලෙස
වෙලා මගෙ දිවියෙම
මහා සෙවනෑල්ල
යටවෙල අද
පොඩි බෝතලයකට
ඈටකටු කූඩුවක් වී
ඉන්නා සෑටී
ඉවසම්ද කෙසේ මම
හොද පියෙකුටත් වඩා
හොද මිතුරෙක්ව
මගේ ලගින්ම හිටි ඔබ
බෝතලයක් බාදාන
මෑරෙන්න දගලන
අපූරුව
ඉවසන්නද කෙසේනම් මම
සෑම විටකම කඩිසරව,
උදව් කරමින් අන් සෑමටම,
හොද නම...