ඇත්තටම මේ වගේ රටක ජීවත් වෙන අපි හැමෝම ගණිකාවො වගේ තමා :sorry: :sorry:
බස් කාරයො උන්ගෙ ඉල්ලීම් දිනාගන්න අපිව පාවිච්චි කරනව අපිට කරන්න දෙයක් නෑ :( :(
කෝච්චි කාරයො උන්ගෙ ඉල්ලීම් දිනාගන්න අපිව පාවිච්චි කරනව අපිට කරන්න දෙයක් නෑ :( :(
දොස්තරල උන්ගෙ ඉල්ලීම් දිනාගන්න අපිව පාවිච්චි කරනව අපිට කරන්න දෙයක්...